ගෙනියන්න එපා
Din calago · Oct 24, 2026
Rest In Peace Tango පුතා ගාඩ් ඩෝග්ලා හදන අය විදිහට ටැංගොට වෙච්ච අසාධාරණයට අපි හැමෝම මේ වෙලේ ටැංගෝ වෙනුවෙන් කතා කරන්න ඕනේ. ලෝකෙට පේන්න හොද මූණ පෙන්නගෙන, ඩෝග් බෝඩින්ග් දාගෙන ඉන්න අයට දෙන්න ඕනේ උපරිම දඩුවම අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. 🙏💔🥺 මොකද ලෝකෙට එක මූණක් පෙන්නන් හැබැයි ඩෝග් බෝඩින්ග් එක ඇතුලේ අමානුෂික විදිහට බව් දරුවන්ට ගහන වදදෙන පෝටෝපියා කියන වදකාගාරය ගැන කියන්න මීට වඩා සාක්ෂි ඕනේ නෑ. ගාඩ් ඩෝග්ලා හදන අය විදිහට කවුරුත් දන්නවා එයාලාගේ හැසීරීම් රටාව සහ එයාලව කන්ට්රෝල් කරන්නෙ කොහොමද කියන එක. බව්වෙක් බලාගන්න දන්නෙ නැති, කිසිම ට්රේනින් එකක් නැතිව මේ වගේ තැනක් කරගෙන යන අයට නිසි දඩුවම දිය යුතුමයි. පුංචි කාලේ ඉදන් ආදරෙන් හදන තමන්ගේ බව් දරුවෝ ලොකු ගානක් දීලා එතන බෝඩින්ග් කරන්නේ මිනිස්සූ ආදරෙ නැතිව නෙමෙයි. පිටරටක වැඩ කරන්න යන්න උන නිසා ලොකු ගානක් මාසෙට ගෙවලා හරි ටැංගෝ ලස්සනට හොදට බලාගනී කියන විශ්වාසය මතයි ටැංගොගේ අයියලා එයාව පෝටෝපියා එකට භාර දෙන්නෙ. එහෙම භාර දුන්නට මෙහෙම ගහන්න අයිතියක් නෑ අපේ බව් දරුවන්ට. ටැංගෝ පුතා ඔයා සුර දූතයෙක්, ඇත්ත පෙන්නලා දීලා , වෙස් මූණූ ගලවලා ඔයා යන්න ගියා, ඒත් ඔයා වෙනුවෙන් අපි සාදාරණයක් කරනවානමයි ටැංගෝ පුතා. ඒ නැතත් ස්භාවධර්මයෙන් හරි මේ කරන අපරාධ වලට සාදාරණයක් ලැබෙයි. මොකද කාගෙන් බේරුනත් ඒවා වලින් බේරෙන්න බෑ. Pawtopia - පෝව්ටෝපියා වැරැද්ද කරල ඒක වහගන්න තව දේවල් කරන්න එපා. ඔයාට එක සතෙක් උනාට ඒ මිනිස්සුන්ට ඒ මුලු ලෝකෙම වෙන්න පුලුවන්. මේකට සාදාරණයක් ඉටු වෙන්නම ඕනෙ #viralvideoシ #Srilankanpolice #dogbordinginsrilanka
✓Approved by Reviews.lk moderation